Our Temples in France

France

Jetavana Buddhist Vihara

ජේතවන බෞද්ධ විහාරය

ප්‍රංශයේ පැරිස් නුවරට සමීපයේ වූ බ්ලෝම්නිල් නුවර පිහිටා ඇති ජේතවන බෞද්ධ විහාරය වියෙට්නාම් ථේරවාද බෞද්ධ සංස්කෘතික සංගමය මඟින් පවත්වා ගෙන යනු ලබයි. 90 දශකයේ මුල් භාගයේ දී වියෙට්නාම් ජාතික Kim Ban ⁣හිමියන්ගේ සභාපති පදවියෙන් ආරම්භ වූ ථේරවාද බෞද්ධ සංස්කෘතික සංගමය වියෙට්නාම්,කාම්බෝජ,ලාඕස් හා චීන ජාතික බෞද්ධයන්ගෙන් සමන්විත වේ. එහි 1990 වසරේ සිට 2021 වසර දක්වා සභාපති පදවිය උසුලන ලද්දේ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, අපවත්වී වදාළ අතිගෞරවාර්හ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසිනි. විහාරස්ථානයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේ ථේරවාද බෞද්ධ සංස්කෘතික සංගමය මඟිනි.

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල,විතාරන්දෙණිය,මුලන ප්‍රදේශයේ ඉදිකොට ඇති අපවත්වී වදාළ අතිගෞරවාර්හ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනය මඟින් ප්‍රදේශයේ දූදරුවන්ට නොමිළයේ පෙර පාසල් අධ්‍යාපනය,ද්විතීක අධ්‍යාපනය හා අඩුආදායම්ලාභී වෛද්‍ය සිසුන් සඳහා මාසිකව ශිෂ්‍යත්ව පිරිනැමීම.

Contact Details

Our Gallery

Nice Buddhist viharaya

නීස් බෞද්ධ විහාරය

2017 වසරේ දකුණු ප්‍රංශයේ පරවාහැර චන්දරතන නාහිමි විසින් ආරම්භ කරණ ලදි . උන් වහන්සේගේ මග පෙන්වීම යටතේ පවත්වාගෙන යමි

ශාස්ත්‍රවේදී පූජ්‍ය මාපලගම ජිනානන්ද හිමි

Contact Details

Our Gallery