Our Temples in Germany

Germany

Berlin Buddhist Viharaya

බර්ලින් බෞද්ධ මහා විහාරස්ථානය

1921 ෆෝල් ඩාල්ක මැතිතුමා විසින් ආරම්භ කරන ලද අතර 1952 අශෝක වීරරත්න මැතිතුමාගේ මූලිකත්වයෙන් ලංක ධර්ම දූත සංගමය ආරම්භ කරමින් ශ්‍රී ලාංකික විහාරස්ථානයක් ලෙස ඉදිරියට කටයුතු කරගෙන යනු ලැබීය. 1952 ජර්මන් ධර්ම දූත සංගමය පිහිටවමින් වර්තමානය තෙක් එම සංගමය බර්ලින් බෞද්ධ මහා විහාරස්ථානය පවත්වාගෙන එනු ලබයි

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

ධර්ම දේශනා , භාවනා වැඩසටහන් , දහම් පසල

ශාස්ත්‍රවේදී පූජ්‍ය පැලෑනේ ධම්මකුසල හිමි

Contact Details

Our Gallery

buddhistischer Maha Vihara

ජර්මනියේ ශ්‍රී ලංකාරාමය

2014 වර්ශයේ ආරම්භ කරන්න ට යෙදුණු ශ්‍රී ලන්කා මහා විහාරය, ජර්මනියේ ප්‍රධාන නගරයන් වන හැම්බර්ග් (Hamburg ) , හැනෝවාර්(Hannover ) සහ බ්‍‍රේමන් (Bremen ) අතර පිහිටා ඇත.

විහාරස්ථානයට අනුබද්ධ අනෙකුත් ආයතන

කරුණා සමාධි සන්විධානය

විහාරස්ථානය මගින් සිදුකරනු ලබන සමාජ සුභසාධන හා අධ්‍යාපනික කටයුතු

2004 වවර්ශයේ සිට සමාධි සන්විධානය මගින් ලන්කාවේ දැදැවැන්ත සමාජ සේවා කටයුතු සාර්ථක ව පවත්වා ගෙන යෑම, සමාජ , සන්ස්කෘතික හා ආගමික උත්සව, තරුණ දරුවන් වෙනුවෙන් පැවැත්වෙන වැඩ මුළු ආදිය.

ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද රත්මලේ පුඤ්ඤරතන හිමි

Contact Details

Our Gallery